Friday, December 23, 2016

1 ලංකාවට අහිමි දේ ලංකාවට ගන්න : VPN මගින් eMoney ලොවට ඇතුලුවන්න

මාස දෙකකට විතර පස්සෙ තමා ලියන්න හම්බුනේ. සිංහලෙන් ලියන වැඩෙත් අමාරුයි හිතුවට වඩා. කෙසේ වෙතත් අද මම කියල දෙන්න යන්නෙ ගිය පෝස්ට් එකේ පොරොන්දු උන විදියට Slicethepie විතරක් නෙමේ ලංකාවට access නැති වෙන සයිට් වලටත් කොහොමද අගුලු ඇරගන්නෙ කියලා. VPN හෙවත් Virtual Private Network එකක් තමයි අපි අපේ වැඩවලට පාවිච්චි කරන්නෙ. කලාපීය වශයෙන් වෙන්වූ ප්‍රදේශ වල පරිගණක හා සම්බන්ද වීමට මෙය භාවිතාකල හැක.




මේ සදහා අපි යොදා ගන්න මෘදුකාංගය තමා, HMA Pro VPN. කට්ටිය අහලත් ඇති Hide My Ass VPN එක කිව්වම. හැබැයි මේක නොමිලේ පාවිච්චි කරන්න බෑ. මෘදුකාංගය මම ඔයාලට ඩුන්නත් වැඩක් නෑ මොකද ඒකට ලොග් වෙලා තමා සර්විස් එක පාවිච්චි කරන්න පුලුවන්. මම මේක යූස් කරලතමා නැවතත් Slicethepie එහෙම ට්‍රයි කරලා බැලුවේ. ඒ වගේම තමා Paypal ගිනුම් හදන්නත් මේ ක්‍රමේ ටිකක් ආරක්ෂිතයි. මම Screen shot එකක් දාන්නම් මෘදුකාංගයේ. පල්ලෙහා තියෙනවා මගේ ලින්ක් එක. කැමතිනම් ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.



Screen shot එකක් දැම්ම, අවශ්‍ය දේවල මම ඒකෙන් කියන්නම්.



Protocol : Open VPN තියන්න, Country selection ඔයගොල්ලො කැමති මොන රටේ විදියට වෙබ් සයිට් වලට ඇතුල් වෙන්නද ඒ රට තෝරන්න ( USA වගේ නම් ප්‍රාන්තෙත් තෝරන්න )

වැඩිය දේවල්  ඔයගොල්ලන්ට කරන්න නෑ. මේක යූස් කරලා අපි ඊලගට සයිට් වලට යමු. මේක අවශ්‍ය අවස්තාවලදි මම කියන්නෙ Slicethepie , Paypal විතරක් පාවිච්චි කරන්න. අනිත් වෙලාවට එපා. මොනදේ උනත් detect කරන්න ක්‍රම තියෙනවා. 

ඔයගොල්ලො මේක මිලදීගත් විට ඔවුන් Username, Password එකක් දෙයි, ඒක මෘදුකංගයේ Login Details වලට ඇතුලත් කරලා Connect to VPN බොත්තම ඔබන්න. පස්සෙ ඕනනම් ගූගල් එකෙන් IP එක චෙක්කරලා බලන්න. ඊට පස්සෙ Slicethepie අකවුන්ට් එක හදන්න. 

මතක තියාගන්න : Slicethepie, Paypal ලොග් වෙන හැම වෙලේම ඔයා තේරුව සර්වර් එකෙන් ලොග් වෙන්න [ eg: USA, Arizona, Phoenix (LOC 1) ]

දැන් ඉතින් Slicethepie විතරක් නෙමේ eMoney සම්බන්ද ලංකාවට access නැති සයිට් වල ගිහින් මුදල් ඉපයීම කරන්න පුලුවන්. ඊලග පෝස්ට් එකේදී Paid to Click ක්‍රම තවමත් වැඩකරනවද , ඇත්තටම PTC තක්කෙටම කරන්නෙ, කොහොමද කරන්නෙ කියලා, කියලා දෙන්නම්.



Read More...

Tuesday, October 18, 2016

1 Slicethepie නැවතත් ශ්‍රී ලංකාවට : Slicethepie in Sinhala

බොහෝ දෙනා විමසුව නිසා මම Slicethepie ගැන නැවත ලියන්න හිතුවා. හැමෝම දන්න විදියට Slicethepie ඉස්සර වගේ ලංකාවට දැන් වැඩ කරන්නෙ නෑ. මම හිතන විදියට ඒක දැන් වැඩ කරන්නෙ ඇමරිකාව, යුරෝපය සහ ඕෂනියාවට යි. කෙසේ වෙතත් මෙම ලිපියෙදි මම බලාපොරොත්තු වෙන්නෙ Slicethepie වල ලංකාවෙ අපිට වැඩ කරන්න පුලුවන් විදියට වැඩ සකසා ගන්නෙ කොහොමද කියලත් Slicethepie වල අලුතින් එකතුවුනු මුදල් ඉපයීමට පහසු ක්‍රම මොනවද කියලත්.

             ප්‍රථමයෙන් කිවයුතුයි, වර්තමානයේ දීනම් මට මෙම කිසිවක් ප්‍රායෝගිකව කිරීමට ඉඩප්‍රස්තාවක් නෑ, මම ඔබට ඉදිරිපත් කරනුයේ මම අධ්‍යනය කල තොරතුරු වලට අදාලව මම මුල් පියවර වල් අත්හදා බැලීමෙන් අනතුරුව සාර්ථකවූ ක්‍රමෝපායන්ය.





  • Slicethepie හි නව අංගයන්

  1. Fashion  Reviewing : Fashion Designers ල ඩිසයින් කරපු ඇදුම්, මෝස්තර සහ රටා ඔවුන් අපේ අදහස් දැන ගැනීම සදහා මෙම වෙබ් අඩවියට දමයි. අප එහිදී කලයුත්තේ එම ඇදුමෙහි පින්තූර දෙස බලා මෙය කුමන දේවල් යොදාගෙන නිමවා ඇත්තැයි ද, ඒ වගේම ඩිසයින් එක ගැලපෙනවද, ඇදුම ගැන අප සිතන්නේ කුමක්ද, අපි පාරිබෝගිකයන් වුවහොත් මෙය මිලදී ගන්නවාද යන්නැයි.


  2. Mobile Product Reviewing : ජංගම දුරකතන සදහා විවිධ උපාංග ඩිසයිනර්ස්ල විසින් නිර්මානය කර අපේ අවංක අදහස් දැනගැනීමට අදහස් කරයි. මෙහිදී අප කලයුත්තේ එම රූප දිහා බලා මෙය ඇත්තටම පාරිබෝගිකයින්ට ප්‍රයෝජනවත් වන්නේද, එසේ වේනම් ප්‍රයෝජනය වැඩිකරගත හැකි ක්‍රම තියේද, මෙහි දැකුකළු බවක් ඇත්ද, මෙය මිලදීගැනීමට පාරිබෝගිකයන් පෙලබෙන්නේදැයි කියා ඔබේ අවංක අදහස් ඉදිරිපත්න්කිරීමයි.


  3. Lucky Dip : මෙහිදී සිදුවනුයේ ඉහත සදහන් කල වර්‍ග තුනෙන් එකක් අහඹු ලෙස අපට ඔවුන් review කිරීම සදහා ලබා දීමයි. මෙම ක්‍රමය මගින් අපට එකම වර්‍ගයක් review කිරීමෙන් ඇතිවිය හැකි අලස බව සහ විඩාව මකා දැමීම ඔවුන්ගේ අදහස වේ.


  4. Star Rating :  මෙය පෙර තිබුනද, වැඩිදියුනු කර ඇත. මෙහිදී අපව ඩිසයිනර්ලා විසින් rate කරයි. එනම් අප ඔවුන්ගේ නිමැවුම් ගැන කොතෙක් දුරට විස්තරාත්මකව නිවැරදිව ලබාදුන්නේද යන්නැයි. ඔබේ star rating එක වැඩිවෙන විට ඔබට bonus ලෙස වැඩියෙන් මුදල් ලැබේ.


  5. Standard $, Bonus $$ and Max $$$ : මෙයින් අදහස් කරනුයේ විවිධ category වල ප්‍රමුඛතාවය අනුව ගෙවන මුදල් ප්‍රමානය වැඩිවෙන බවයි.  



Slicethepie අප මතක තබාගතයුත්තේ Slicethepie වලින් මුදල් ලබාගත හැක්කේ Paypal හරහායි. එම නිසා Paypal කර්ත්ව්‍ය ගැන අවිශ්වාස නම් මෙය කිරීමට උනන්දු නොවන්න. මන්දයත් Malaysian විදියට හදපු Paypal Accounts දැන් Detect වෙනවා. එම නිසා Paypal Accounts Create කිරීමට අලුත් ක්‍රමයක් අවශ්‍යයි.

Slicethepie ලංකාවට ගැනීම සම්බන්දයෙන් කතාකිරීමේදී එය කරන්නේ තවත් වෙබ් අඩවියක් උදව් කර ගැනීමෙනි. ඒ ක්‍රමේ මම පැහැදිලිව කියාදී යුතු බැවින් ඊලගට එන ලිපියේදී විස්තරාත්මකව එය කියාදීමට බලාපොරොත්තු වෙමි. එතෙක් සුභ දවසක්.



Read More...

Friday, September 30, 2016

0 නැවත පිබිදීම : නව ඇරඹුමක් ; New Methods & Tricks


අවුරුදු දෙකකට අධික කාලයකට පස්සෙ තමයි නැවත හම්බෙන්නෙ. උසස් පෙල විභාග කටයුතු නිසා එක පෝස්ට් එකක් වත් ලියන්න උනේ නෑ, ඒක නිස සයිට් එක වහල දැම්මා කාලෙකට.


ඒක නිසා අලුත්ම අදහස් ටිකක් එක්ක දැන් කාලෙට ගැලපෙන වැඩ ටිකකුත් අරගෙන මම ආවා. මම මේ පෝස්ට් එකේ කියන්නම් ඉදිරියට සයිට් එකෙන් කොහොමද ඔයගොල්ලන්ට වැඩ දායක දෙයක් වෙන්නෙ කියලා.



Areas which will be Discovered : හරියන මග



  • Affiliate Marketing : Click Bank
  • Google AdSense
  • Hosting Services : Best Web Hosting & Domain Hosting
  • Link Shortening : Adfly & Linkbucks
  • Payment Processors : Payza
  • YouTube + AdSense
  • YouTube Marketing 


මේ එක එකක් ගැන මම වෙන වෙනම කියල දෙනවා, ඒක නිසා කලබල නැතුව ඉවසීමෙන් පොඩ්ඩක් ඉන්න. ඔයගොල්ලන්ට ඊලග පෝස්ට් එකේ ඉදන් මම ඉහත කියපු දේවල් කියලා දෙනවා. මේවායින් ඔක්කොම කරන්න ගියොත් එකක්වත් හරියට කරන්න වෙන්නෙ නෑ, ඒක නිසා පෝස්ට් දැම්මම හොදට හිතල තමන්ට ගැලපෙන දේ තෝරගන්න.

තව දෙයක් කියන්න ඕන මම කියල දුන්න Paypal Methods දැන් ඒගොල්ලො Detect කරනවා ඒ නිසා ලංකාවට Paypal හරියන්නෙ නෑ දැන් ඒක නිසා මම Payza ගැන කියල දෙන්න හිතුවා. ඒක ලංකාවට  සපෝට් කරනවා.




Read More...

Sunday, May 4, 2014

28 Payoneer වැඩ අරඹමු : Payoneer Account Creation & Card Activation

පෙර ලිපියේ සදහන් කල පරිදිම අද මම මගේ වෙබ් අඩවියේ පාඨකයන්ට ලබාදෙන්නටයන්නේ මම සිතන අන්දමින් වැදගත් ලිපියක්ය. හොර බොරු නැතිව පෙයිපෑල් මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රමයේ පයනියර් කාර්ඩ් එක හදන හැටි සහ එය සක්‍රීය කරගන්න අන්දමයි. වැඩි අවබෝධය පිනිස මම රූප සටහන් මගින් ඔබට පියවර ගෙන ඒමට සිතුවෙමි.


  Payoneer Card  පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම



  1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here


    Sign Up Payoneer


  2.  Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි.


     Sign Up Payoneer


    එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත.


  3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි. 


     Sign Up Payoneer


    ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box"  යන්නට හරි නොදමන්න.  



  4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න. 


    Sign Up Payoneer


  5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.  


    Sign Up Payoneer




  6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න. 

    Sign Up Payoneer


  7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි. 


    Sign Up Payoneer




  8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය  දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි. 


    Sign Up Payoneer


  9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න. 


    Sign Up Payoneer


  10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.


    Sign Up Payoneer


  Payoneer  Card  Activation  Process : කාර්ඩ් පත සක්‍රීය කරමු

ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.


Payoneer Card Activation Process



Payoneer  අඩවියට ගොස්  
"Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.

                            ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි, කාර්ඩ්පතට මුදල් දාන සැටි සහ පෙයිපෑල් ගනුදෙනු මෙම කාර්ඩ් පත සමග, මම ඉදිරියේදී කියාදෙමට බලාපොරොත්තු වෙමි.



Read More...

Saturday, April 5, 2014

12 ලංකාවට ඔබින Payoneer : Step Inside to the Payoneer

Payoneer මුදල් හුවමාරු සේවාව ගැන ඊ-මනී පිලිබද සැලකිලිමත් අය අහලා ඇති. නමුත් ගොඩක් අයට මෙමගින් ලංකාවට සේවාව ලබාගැනීමේදී එය Paypal සමග හසුරුවා ගන්නේ කෙසේද යෑම ගැටලුවකි. මේ මගේ Payoneer පිලිබද පලවෙනි ලිපිය වෙන අතර මෙයින් මම මේ Payoneer සේවාව ගැන ඔබ සැමට පොඩි හැදින්වීමක් දෙන්නම්.



Payoneer Master Card


Payoneer යනු කුමක්ද ?


2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.

එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.


Payoneer සහ ලංකාව


අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී  ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ. 


නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.

හොදම දෙයනම් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.

මේ කාර්ඩ් එක පාඅවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව, ඒවගෙමයි තවත් සුළු අය කිරීම් තියෙනවා.

මේ Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer  Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.


Read More...

Tuesday, March 4, 2014

9 PPI හෙවත් CPA වල තවත් අත්තක ගෙඩි කඩමු

අද අරගෙන ආවෙ ටිකක් වෙනස් ජාතියෙ ඒත් අපි දන්න එක සයිට් එකකට සමානකමක් තියෙන ක්‍රියාවලියක්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නෙ PPI ගැන එනම් Pay Per Install මෙකත් එකජාතියක CPA ( Click Per Action ) තමයි. ඔයගොල්ලො දන්න Share-cash ත් CPA එකේ වර්ගයක්. හැබැයි Share-cash එකට වඩා සල්ලි හොයන එක මේකෙදී වෙනස් වෙයි. මේකෙ ඔයගොල්ලන්ට තමන්ගෙ අභිමානය රැකගෙන හිතට එකගව කටයුතු කරන්න පුලුවන්. මොකද Share-cash එකේදි අපිට ගොඩක් වෙලාවට අනිත් අය ලව්වා ඩොව්න්ලෝඩ් කරවන්නෙ ඩොව්න්ලෝඩ් කරපු එකාට මේලෝකෙ වැඩක් නැති ෆයිලෙ එකක් නෙ. මේකෙදී එහෙම නෑ.


PPI හෙවත් Pay Per Install මොකක්ද මේ ?


Pay Per Install වෙබ් අඩවි වල අපි කොහොමද සල්ලි හොයන්නෙ කියලා මම ඔයගොල්ලන්ට විස්තර කරන්නම්.


  • Pay Per Install කියන්නෙ අපේ ලින්ක් එක හරහා විසිටර්ස්ලා ගොස් අපේ සොෆ්ට්වෙයර් එක ඇඩ්වර්ටයිසර් දෙන සෙටප් එක හරහා ඩොව්න්ලෝඩ් කර ගැනී ම මගින් අප වෙත  සල්ලි උපයා දීම.

  • මේකෙදි ගොඩක් වෙලාටවට අපිට අපේ විසිටර්ස්ලාට අවශ්‍ය දෙය ලබාදීලා බොරුවක් වන්චාවකින් තොරව ගානක් උපයා ගන්න පුලුවන්.

  • මේකෙදි වෙන්නෙ අපි විසිටර්ස් ලාට අව්ශ්‍ය සොෆ්ට්වයර් එක PPI සයිට් එකෙන් කොට කරලා දෙන්වා. එහෙම කොට කරන කොට ඒගොල්ලො අපේ ඩොව්ලෝඩ් එක විසිටර්ස්ලාට ගන්න සලස්වන්නේ, එගොල්ලන්ගේ සෙටප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ. ඒ සෙටප් එකේ ඇත්තටම තියෙන්නෙ අඩ්වෙර්ටිසර්ස්ලාගෙ ඇඩ්,  හා අපේ පරිගනකය අන්තර්ජාලයට සම්භන්ද වුනාම ඒ ඇඩ් පෙන්වීම.

  • සෙටප් එක අපේ විසිටර් ඩොව්න්ලෝඩ් කරගත්තට පස්සෙ ඔහුව අපේ ෆයිල් එක වෙතයවනාවා ඩොව්න්ලෝඩ් කරගන්න.

  • මේක Publisher, Visitor, Advertiser  තුන්දෙනාටම වාසි වැඩක්.

  • කරන්න තියෙන්නෙ ඔයගොල්ලො කාටහරි ෆයිල් එකක්, (Software, game Crack , Royalty Free Music, Tutorials , No Adult Videos) දෙනකොට ඒ ලින්ක් එක PPI සයිට් එකකින් ශෝට් කරලා දෙන්න. එතකොට ගානක් සාක්කුවේ.

PPI වලට මම නිර්දේශ කරන සයිට්



ඇසූ පිරූ දේවල් වලින්, මට විශ්වාසය තියන්න පුලුවන් වුනේ " Sky Monetizer " ගැන පමනයි. කරපු ගොඩක් අය කිව්ව සල්ලි හම්බුනා කියලා. ඒ වගේම ඒක හොර සයිට් එකකුත් නෙමේ.


Skymonetizer Review


  • Sky Monetizer ගැන යමක් ;

  1. CPA Elites මෙම වෙබ් අඩවිය නිරන්ත්‍රයෙන් මුද ගෙවන වෙබ් අඩවියක් ලෙස නම් කර ඇත.

  2. වෙබ් අඩ්වියෙන් මුදල් ලබාගත්තු අයගෙන් ඒ පිලිඅභද දැන ගන්නට ලැබී ඇත.

  3. Paypal, Payoneer, Wire Transfer, Web Money  සහ කෑෂ් අවුට් කිරීමට තවත් නොයෙක් ක්‍රම ඇත.

  4. කෑෂ් අවුට් ලිමිට් එක $ 50 වේ.

  5. PPI සයිට් අතර වැඩියෙන්ම ගෙවන අඩවිය.

  6. සෙටප් එක විසිටර් ගෙ පරිගනකයට ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව ෆයිල් එක ඩොව්න්ලෝඩ් කරගැනීමට යොමු කරන අතර වෙනත් සයිට් මෙන් Ad-ware මගින් විසිටර්ව අපහසු තාවයට පත් නොකරයි.

කැමති අය රෙජිස්ට වෙන්න, හැබැයි රෙජිස්ට වෙනකොට මට ප්‍රති උපකාරයක් වශ්යෙන් කැමතිනම් මගේ රෙෆරල් කෙනෙක් විදියට රෙජිස්ට වෙන්න. ඒකට ඔය පල්ලෙහා තියෙන බැනර් එක ක්ලික් කරලා වෙබ් අඩවියට පිවිස රෙජිස්ට වෙන්න.






                                  මම මේ ගැන තවත් ඉස්සරහට කියලා දෙන්නම්, හැබැයි ඉතින් අද ගෙනාපු ටිකෙන් සෑහීමකට පත්වෙලා කැමතිනම් වැඩේට අත්ගහන්න. හැබැයි කාවවත් රවට්ටලා ඉන්ස්ටෝල්ස් ගන්න එපා !


Read More...

Friday, February 28, 2014

22 Paypal සල්ලි අතට ගන්න ; First Hand Experience : Paypal නැවත බල සංතුලනය

Paypal ගැන ලියපු කලින් පෝස්ට් එකෙන් කිව්වෙ පෙයිපෑල් සල්ලි ගන්න අනුගමනය කරන්න ඔන ක්‍රියා පටිපාටිය. අද මම කියන්න යන්නෙ පෙයිපෑල් සල්ලි අතට ගැනීම ගැන මගේ අත් දැකීමක්. මේකෙදි මම බොහෝ වෙලාවට බලාපොරොත්තු වන්නේ ඵෙයිපෑල් එකෙන් සල්ලි කෑශ් අවුට් කිරීමේ සිට සල්ලි අතට ගන්නකම් සිදුවෙන හ  සිදු කලයුතු ක්‍රියාකාරකම්ය.


How to withdraw Money from Paypal


මුලින්ම මගේ අත්දැකීම කියන්නම් , එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොනවඩ කරන්න ඔනෙ කියලා.

                         ඒ 2013 නේ දෙසැම්බර් 2 වන දින. මම පෙය්පෑල් ගිනුමෙන් $84 මුදල් ප්‍රමානයක් HNB Debit Card  එකට විත්ඩ්‍රෝව් කරා. එහෙඩී $5 මුදලක් පෙයිපෑල් කපාගත්ත බව සලකුනු කරමින් $79 ක් විත්ඩ්‍රෝව් කරන්න යන බව සද්හන් කරල තිබ්බා. එතනින් ඉස්සරහට ගියාම අවසානයේ පෙයිපෑල් සදහන් කරේ "Within 7 Business Days " මුදල් බැන්කුවට ලැබෙන බව. ඊට පස්සෙ මම HNB බැංකුවට කෝල් කරල කිව්ව ( Card Centre  එකට ) මම මෙහෙම සල්ලි පෙයිපෑල් එකෙන් විත්ඩ්‍රෝව් කරා මේ ටික අකවුන්ට් එකට එන්න කොච්චර දවස් යයිද ඇහුවා. එතකොට බැන්කුවෙන් කිව්වෙ "Business Days  14" යනවා කියලා ( Business Days කියන්නෙ වැඩ කරන දවස්, එනම් සතියේ දවස්, සත් අන්තය නොමැතිව.) එහෙම ගනන් හදලා බැලුවම මුලු දවස් 18 ක් යන්වා. මම කාර්ඩ් එකට විත්ඩ්‍රෝව් කලේ 02 වෙනිදනේ. දෙසැම්බර් 20 වෙනිදා ගිහිල්ල අකවුන්ට් බැලන්ස් එක බලද්දී, තිබ්බ ගානට තව LKR 10,000 ගානක් එකතුවෙලා.

මතක තියාගන්න පෙයිපෑල් ගිනුම වෙරිෆයි කරලා තිබ්බත් එකපාරට ගන්න පුලුවන් $500 බව. එ වගේම නැවතත් කියනවා අපි හදා ගත්ත පෙයි පෑල් ගිනුම භාවිතා කරලා ebay  සහ අනිත් සයිට් වලින් බඩු ගන්න එපැයි කියලත්. ගිනුම තියා ගන්න සල්ලි විත්ඩ්‍රෝව් කරන්න විතරක්.


මම හිතනවා මගේ අත්දැකීම ඔයගොල්ලන්ට උදව්වක් වෙන්නෙ ඇති කියලා. ඊලග පාර තව මොකක් හරි ක්‍රමයක් ට්‍රයි කරලා කියන්නම්කෝ. තව දෙයක් ඔන්න මම සයිට් එක Advertisers  ලට Open  කර. කැමති අයට පුලුවන්, මට ඊ-මේල් කරල හරි කන්ටෑක්ට් ෆෝම් එක පුරවල එවා හරි නැත්නම්  Phone  එකට SMS  හරි (Call කරන්න එපා,  මේ දවස් වල වැඩ) මේ ගැන  කටයුතු අවශ්‍ය පරිදි සිදුකරගන්න.


Read More...